April 12, 2022 at 3:50 pm | lankacgossip
ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය මුදලින් දැනට මිලියන 375කට වඩා අවසන් වී තිබේ.
මේ හේතුවෙන් දෙවන වතාවට ද ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලගැනීමට සාකච්චා කරමින් සිටී.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
අප්‍රේල් මාසයේදී මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 700 දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.
488 views