Sinhala

lankacgossip | ඉන්දීය තෙල් ණය අන්තිම අඩියේ.. තවත් මාසයකට තෙල් ණයට ඉල්ලයි..


April 12, 2022 at 3:50 pm | lankacgossip

ඉන්දීය තෙල් ණය අන්තිම අඩියේ.. තවත් මාසයකට තෙල් ණයට ඉල්ලයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය මුදලින් දැනට මිලියන 375කට වඩා අවසන් වී තිබේ.

මේ හේතුවෙන් දෙවන වතාවට ද ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලගැනීමට සාකච්චා කරමින් සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් මාසයේදී මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 700 දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.

488 views



Source link

Related posts

lankacgossip | වකුගඩු රෝගීන් ඖෂධ ඉල්ලා ජපුර රෝහලේ වැද වැටෙති…

Rohan

lankacgossip | මෙරට ඩොලර් අච්චු ගැසීම ගැන නිමල් සිරිපාල කියයි..

Rohan

lankacgossip | ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක්… කන්න බොන්නත් රටක් තියෙන්න ඕන…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy