Sinhala

lankacgossip | ස්වාධීන වූ තවත් පිරිසක් පෝලිමේ.. ඇමති ධුර ගන්න සූදානම්..


April 12, 2022 at 10:00 am | lankacgossip

ස්වාධීන වූ තවත් පිරිසක් පෝලිමේ.. ඇමති ධුර ගන්න සූදානම්..

ආණ්ඩුට ලබාදුන් සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ තවත් පිරිසකට අමාත්‍ය ධුර ලබා දීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඉදිරි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවේදී හෝ ඊට පෙර මෙම නව දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ වන විටත් අදාළ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 ක පමණ පිරිසක් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව පසුගියදා නිවේදනය කරන ලදී.

එසේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් නැවතත් අමාත්‍ය ධුර බාරගෙන සිටී.

11,711 views



Source link

Related posts

lankacgossip | ජනාධිපතිට කණට ගහනවා…

Rohan

lankacgossip | තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියේ..

Rohan

lankacgossip | ජනාධිපතිට යන්නැයි පාසැල් සිසුන් විරෝධතා.. 89න් පසු මුල් වරටයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy