Sinhala

lankacgossip | ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..


April 11, 2022 at 11:20 am | lankacgossip

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.

ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය.

මෙය ඉතිහාසයේ ඩොලරයක් සදහා ගෙවන වැඩිම මිල වෙයි.

54 views



Source link

Related posts

lankacgossip | අද රටපුරා ගුරු විරෝධතා.. පාසැල් ඇරියත් අපි උගවන්නේ නෑ..

Rohan

lankacgossip | රාජපක්ෂ දේශපාලනය අවසන්..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy