Sinhala

lankacgossip | ඩීසල් පෝලිමක අනතුරකින් අයෙක් මරුට…..


April 11, 2022 at 5:30 pm | lankacgossip

ඩීසල් පෝලිමක අනතුරකින් අයෙක් මරුට…..

යාපනය අච්චුවේලි පොලිස් වසමේ පිහිටි ඉන්ධන පිරවුම් හලක තිබූ වාහන පෝලිමක සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ද පුද්ගලයෙකු ඊයේ (10) රාත්‍රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

අච්චුවේලි ඉන්ධන පිරවුම් හලකට ඊයේ සවස ඩීසල් බවුසරයක් පැමිණීමත් සමග ප්‍රදේශයේ වාහන විශාල ප්‍රමාණයක් පෝලිම් ගැසී ඇති අතරතුදී වාහන අතරට ලොරි රථයක් ඇතුල් කීරමට ගත් උත්සහයක් අතර තුරදී එම වාහන අතරින් වයෝවෘද්ද පුද්ගලයෙකු පාපැදියකින් ගමන් කිරීමේදී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී බරපතල තත්වයෙන් සිටි පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති අතරම ලොරි ථයේ රියදුරු පොලීසිය වැසින් අත්අඩංගුව ගනු ලැබීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි තම්බිපිල්ලෙයි කනගරත්නම් නැමති අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

917 views



Source link

Related posts

lankacgossip | ගොල්ෆේස් පාළුවට යයි.. විරෝධතාකරුවේ වැඩට ගිහින්.. ජනපති පන්නන්න වැඩ ඇරී යලි එයි..

Rohan

lankacgossip | ‘මහින්ද ඉන්න.. මහින්ද යන්න..’ අරලිය මැදුරේ එකළඟ විරෝධතා දෙකක්… තත්වය උණුසුම්…

Rohan

lankacgossip | බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ.. මුල්‍ය හුවමාරු ගිවිසුමක්.. පොලියත් එක්ක ආපසු දෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy