Sinhala

lankacgossip | ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්…


April 11, 2022 at 3:50 pm | lankacgossip

ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්…

ඉහළ පෙලේ ප්‍රභූවරුන් ජ්‍යෝතිෂ කටයුතු සඳහා නිතර යන එන අනුරාධපුරයේ ඥාණක්කා නමැති කාන්තාවගේ නිවෙසටත් හෝටලය තවදුරටත් දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

අනුරාධපුර නගරයේ දී රජයට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් මෙසේ ආරක්ෂාව යොදවා තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

මෑතක අවස්ථා දෙකකදී එම කාන්තාවගේ විසින් මෙහෙයවන දේවාලයට සහ නිවසට ජනතාව ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරන ලදී.

එම අවස්ථාවන්හිදී ද එම ස්ථානයන් සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

2,196 views



Source link

Related posts

lankacgossip | ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රාජ්‍ය සේවකයන් අඩු කරන්නැයි කියනවා..

Rohan

lankacgossip | තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Rohan

lankacgossip | පුපුරණද්‍රව්‍ය කිලෝ දහසකට ආසන්න තොගයක් අත්අඩංගුවට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy