Sinhala

lankacgossip | ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාකරුවන් ජනපදය නම් කරති.. ‘ගෝටාගෝගම’


April 11, 2022 at 9:20 am | lankacgossip

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාකරුවන් ජනපදය නම් කරති.. ‘ගෝටාගෝගම’

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතා තුන්වන දිනටත් ක‍්‍රියාත්මකය.

ඊයේ දිනයේ විරෝධතාකරුවන් එම ස්ථානයේ කූඩාරම් රැසක් ඉදි කර තිබේ.

ඒ අතර විවේක ගැනීටම් කූඩාරම්, වෛද්‍ය පහසුකම් කූඩාරම්, ආහාර ලබා ගැනීමට කූඩාරම්ද වෙති.

විරේධතාකරුවන් සදහා තාවකාලික වැසිකිළි කිහිපයක්ද සයි කර ඇත.

විරෝධතාකරුවන් විසින් එම ප්‍රදේශයට ‘ගෝටාගෝගම’ ලෙස නමක්ද යොදා ඇත.

0 views



Source link

Related posts

lankacgossip | අපට අමාරු කාලයක් තියෙන්නේ… ඒ අමාරු කාලය පිළිගන්න ඕන..

Rohan

lankacgossip | හමුදා සෙබලුන්ගෙන් උතුම් වැඩක්… පාරේ තිබූ මුදල් සහිත පසුම්බිය අයිතිකරු සොයා බාර දෙයි…

Rohan

lankacgossip | ආණ්ඩුවේ 50ක් විපක්‍ෂයට… බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy