April 11, 2022 at 12:00 pm | lankacgossip
ජනාධිපති වරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවය තුන් වන දිනටත් අද පැවැත්වෙයි.
මේ වන විට විරෝධතාකරුවන් එම ස්ථානයේ වාඩිලාගෙන තාවකාලික කූඩාරම් ඉදි කරගෙන සිටී.
‘ගෝටාගෝගම’ ලෙසින් ද එම ප්රදේශය නම් කර ඇත.
මෙහි දැක්වෙන්නේ එම ප්රදේශය ඉහලින් ගන්නා ලද පින්තූරයකි.
3,862 views