Sinhala

lankacgossip | ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…


April 11, 2022 at 12:00 pm | lankacgossip

ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…

ජනාධිපති වරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවය තුන් වන දිනටත් අද පැවැත්වෙයි.

මේ වන විට විරෝධතාකරුවන් එම ස්ථානයේ වාඩිලාගෙන තාවකාලික කූඩාරම් ඉදි කරගෙන සිටී.

‘ගෝටාගෝගම’ ලෙසින් ද එම ප්‍රදේශය නම් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම ප‍්‍රදේශය ඉහලින් ගන්නා ලද පින්තූරයකි.

3,862 views



Source link

Related posts

lankacgossip | රතන හිමි, පාදෙණිය, යාපා ජනාධිපතිට ලණු ගිල්ලුවා.. චීන පොහොර ගණුදෙණුව අතිශයින්ම සැකයි.. අගමැතිත් කතා කලා..

Rohan

lankacgossip | කොරෝනා මරණ තවත් ඉහලට… ආසාදිතයන් 1200 පනී..

Rohan

lankacgossip | පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy