Sinhala

lankacgossip | ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..


April 11, 2022 at 3:00 pm | lankacgossip

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

රටේ වත්මන් තත්වය පිළිබඳ කළ යුත්තේ කුමක්දැයි පොදුජන පෙරමුණට සම්බන්ධ බේරුවල ආසන ප්‍රබලයකු අද (10) ජනාධිපතිවරයාට සහය පළ කිරීම  වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය බේරුවල ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන  මන්ත්‍රීවරුන් රැසක් ප්‍රතික්ෂේප කර ඇතැයි බේරුවල දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම  වැඩසටහන පැවැත්වීමට සංවිධානය කළ තිබූ හෝටලයේ  කළමනාකාරිත්ව ද එම වැඩසටහන  එම හෝටලයේ ආරම්භ කිරීමට පැය දෙකකට පෙර අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ සංවිධායකයින් ට විකල්පය ස්ථානයක් සොයා  ගැනීමට නොහැකි වීමෙන් අපහසුතාවයට පත්ව සිටියහ.

පසුව එම වැඩසටහන දේශපාලන  ප්‍රබලයකුගේ නිවසට රැගෙන  යාමට සිදුවඇතැයි ද  එහෙත් එම වැඩසටහන ට සැලකිය යුතු  පිරිසක් සහභාගී නොවීමෙන්  දේශපාලන ප්‍රබලයා ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසේ.

340 views



Source link

Related posts

lankacgossip | ප‍්‍රබලයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි…

Rohan

lankacgossip | යාපනය විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වහයි.. රාජ්‍ය විරෝධී විරෝධතා සංවිධාන කරලා…

Rohan

lankacgossip | කම්කරුවන් නිලධාරීන්ට පහර දෙති.. වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy