Sinhala

lankacgossip | ‘ගෝටා ඕනි’ පෙලපාලියට ගල් ගසා පන්නයි.. වාහනවලටත් ගහයි.. පණ කඩාගෙන දුවයි..


April 11, 2022 at 4:40 pm | lankacgossip

‘ගෝටා ඕනි’ පෙලපාලියට ගල් ගසා පන්නයි.. වාහනවලටත් ගහයි.. පණ කඩාගෙන දුවයි..

ආණ්ඩුවට පක්ෂව සහ ආණ්ඩුවට විරුද්ධව දෙපිරිසක් අතර හලාවත නගරයේ දී ගැටුමක් ඇති වී තිබේ.

රජයට පක්ෂ කණ්ඩායම් පෙළපාලියට විරුද්ධ විරෝධතාකරුන් කණ්ඩායමකින් ගල්මුල් ප්‍රහාරයක් එහිදී එල්ල කිරීමත් සමඟ තත්ත්වය උණුසුම් වී ඇත.

රජයේ දේශපාලඥයන්ට අයත් වාහන කිහිපයකට ද ගල් මුල් ප්‍රහාර එල්ල වී ඇත.

පසුව පොලිස් ආරක්ෂාව ද එම කණ්ඩායම නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකක කැදවීමට සිදුව තිබිණි.

685 views



Source link

Related posts

lankacgossip | රන්ජන්ට සමාව දෙන්න සූදානම්.. ඊට පෙර සමාව ගන්නැයි පණිවුඩයක්..

Rohan

lankacgossip | නවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…

Rohan

lankacgossip | ඇමති කාලේ විමල්ට කල ඇරයුම අවලංගු නොකරයි.. ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන උත්සවයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy