Sinhala

lankacgossip | ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…


April 11, 2022 at 1:20 pm | lankacgossip

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි.

ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් වන පරිදි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

මේ අතර සායනික රෝගීන් සඳහා එකවර මාස 2කට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් මාසයකට පමණක් ඖෂධ නිකුත් කිරීමට රෝහල්වලට උපදෙස් දී තිබේ.

එමෙන්ම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයක් පමණක් සිදුකරන ලෙසත් රජය විසින් රෝහල්වලට දැනුම් දී ඇත.

366 views



Source link

Related posts

lankacgossip | ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

Rohan

lankacgossip | යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..

Rohan

lankacgossip | ප‍්‍රකට නායක හිමිනමක් හා ව්‍යාපාරිකයන් එක්ව නාකොලගනේ වනාන්තරය හා පාලුකඩවල වැව වනසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy