Sinhala

lankacgossip | අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…


April 11, 2022 at 2:10 pm | lankacgossip

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී හතට මෙම විශේෂ ප්‍රකාශයෙ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරනු ඇති.

රට අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති නිසා ජාතිය අමතන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ගෙන කළ ඉල්ලීමක් අනුව මෙම ප්‍රකාශය කරනු ඇතැයිදි සදහන්ය.

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසත් තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙසත් එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

3,529 views



Source link

Related posts

lankacgossip | වැටුප් ඉල්ලා වතු කම්කරුවන් විරෝධතා…

Rohan

lankacgossip | ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Rohan

lankacgossip | බන්දුල ආර්ථික විද්‍යාව කණපිට හරවයි.. පොල්ගෙඩි දෙකක කිරි පොල්ගෙඩි දෙකට වඩා මිල අඩුවට දෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy