Sinhala

lankacgossip | ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකරයි..


April 10, 2022 at 10:27 pm | lankacgossip

ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකරයි..

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.

තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

මෙම විිරෝධතාවට ආරම්භ කරන ලද්දේ ඊයේ දිනයේය.

 

452 views



Source link

Related posts

lankacgossip | කොරෝනා පාලනය කරගන්න බැරිවුනොත් ආර්ථිකයත් කඩා වැටෙනවා..

Rohan

lankacgossip | පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

Rohan

lankacgossip | අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy