Sinhala

lankacgossip | ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත් වෙයි..? බහුතරය නැත්තතටම තැනිවෙයි..


April 11, 2022 at 12:02 am | lankacgossip

ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත් වෙයි..? බහුතරය නැත්තතටම තැනිවෙයි..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට නියමිතව ඇති බව ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන ආණ්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

ආන්ඩුවේ හැසිරීම් මත කණ්ඩායමේ ඉදිරි ප‍්‍රතිචාර තීන්දු කරන බවද හෙතෙම පැවසීය.

ජනතාව පවසන්නේ පවතින දේශපාලන සංස්කෘතිය අනවශ්‍ය බව නම් එය පිළිගෙන ජනතා ඉල්ලීමට කන් දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

601 views



Source link

Related posts

lankacgossip | කැබිනෙට්ටුව දිවුරන්න සූදානම්.. සජබ, ශ‍්‍රීලනිප, පොහොට්ටු මන්ත‍්‍රීලා සූදානම්..

Rohan

lankacgossip | ඉන්ධන ආනයනය සීමා කල යුතුයි..

Rohan

lankacgossip | පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනත් පාර්ශවයකට දීම ගැන තින්දු ගන්නවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy