April 11, 2022 at 12:02 am | lankacgossip
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට නියමිතව ඇති බව ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන ආණ්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.
ආන්ඩුවේ හැසිරීම් මත කණ්ඩායමේ ඉදිරි ප්‍රතිචාර තීන්දු කරන බවද හෙතෙම පැවසීය.
ජනතාව පවසන්නේ පවතින දේශපාලන සංස්කෘතිය අනවශ්‍ය බව නම් එය පිළිගෙන ජනතා ඉල්ලීමට කන් දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
601 views