Sinhala

lankacgossip | හෙටත් විදුලි කප්පාදුව පැය 06 පනී..සැලසුම මෙන්න…


March 24, 2022 at 7:10 pm | lankacgossip

හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්

18 views



Source link

Related posts

lankacgossip | ලොකුගේගේ නිවස ඉදිරියේ ගිනි ජාලාවක්.. දැවැන්ත විරෝධතා..

Rohan

lankacgossip | පෙට‍්‍රල්-ඩීසල් මිල වැඩි කරන්නැයි කියයි.. ඩීසල් ලීටරයකින් 88ක්..

Rohan

lankacgossip | කරාපිටිය රෝහලේත් සැත්කම් නවතයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy