March 24, 2022 at 7:10 pm | lankacgossip
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි
ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.
P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්.
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්
18 views