Sinhala

lankacgossip | විදුලි කැපිල්ලෙන් චිමිනි ලාම්පු, අගුරු ස්ත්‍රික්කවල හොද මිලක්.. ලාම්පුවක් 1500යි, ස්ත‍්‍රික්කයක් 2000යි..


March 24, 2022 at 8:02 am | lankacgossip

විදුලි කැපිල්ලෙන් චිමිනි ලාම්පු, අගුරු ස්ත්‍රික්කවල හොද මිලක්.. ලාම්පුවක් 1500යි, ස්ත‍්‍රික්කයක් 2000යි..

දිවයින පුරා මේ දිනවල සිදු කරන විදුලි කප්පාදුවත් සමග පැරණි චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක යලිත් වෙලදපොලට පැමිණ ඇත.

වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙලදපොලට රැගෙන ආ බව ව්‍යාපාරිකයන් කියා සිටියි.

චිමිනි ලාම්පුවක් රු 1500 කට අලෙවි කරන බවත්, චිමිනි ලාම්පුවේ බෝතල් කොටසේ යම් හිගයක් පවතින බවත්, අගුරු දමා රත්කර රෙදි මදින ස්ත්‍රික්කයක් රු 2000 මිලකටත් අලෙවි කරන බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියයි.

– රංජිත් රාජපක්ෂ

275 views



Source link

Related posts

lankacgossip | රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තියන්නැයි ඇමතිවරු තිදෙනෙක් නියෝග දීලා..?

Rohan

lankacgossip | පොහොට්ටුවේ බහුතරය අහිමි වේ.. 50ක පමණ පිරිසක් ස්වාධීන වේ.. ලයිස්තුව මෙන්න..

Rohan

lankacgossip | වතු ආශ්‍රිත තේ ඉඩම් පුද්ගලික අංශයටද..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy