March 24, 2022 at 10:22 pm | lankacgossip
ජනතා විමුක්ති පෙරමුණත් තුන්වෙනි සන්නද්ධ අරගලයට සූදානම් වන බව හැඟී යන්නේ යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නුගේගොඩ දී සිදු කළ කතාවෙන් සන්නද්ධ අරගලයක් සම්බන්ධයෙන් ඉඟි පළ වූ බවද එම පක්ෂයේ නායක සුජිත් හේවාපතිරණ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
1,786 views