Sinhala

lankacgossip | ජවිපෙ තුන්වැනි සන්නද්ද අරගලයකට සූදානමක.. අනුරගේ කතාවකින් පනී..


March 24, 2022 at 10:22 pm | lankacgossip

ජවිපෙ තුන්වැනි සන්නද්ද අරගලයකට සූදානමක.. අනුරගේ කතාවකින් පනී..

ජනතා විමුක්ති පෙරමුණත් තුන්වෙනි සන්නද්ධ අරගලයට සූදානම් වන බව හැඟී යන්නේ යැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නුගේගොඩ දී සිදු කළ කතාවෙන් සන්නද්ධ අරගලයක් සම්බන්ධයෙන් ඉඟි පළ වූ බවද එම පක්ෂයේ නායක සුජිත් හේවාපතිරණ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

1,786 views



Source link

Related posts

lankacgossip | චමුදිතට ඇමරිකා හා කැනඩා වීසා ලැබී අවසන්..

Rohan

lankacgossip | නේටෝ හමුදා රුසියාව වටලයි.. ලෝක යුද්දය එක වෙඩිල්ලක දුරින්.. සියල්ලටම පහර දෙන බව පුටින් කියයි..

Rohan

lankacgossip | ජී.එල්. ඉල්ලූ සාකච්චාවට අගරදගුරු බෑ කියති..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy