Sinhala

lankacgossip | ප්ලේන් ටී එකක් රුපියල් 60 දක්වා ඉහල දැමේ..


March 23, 2022 at 8:02 am | lankacgossip

ප්ලේන් ටී එකක් රුපියල් 60 දක්වා ඉහල දැමේ..

ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ.

ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

මෑත කාලයේදී ප්ලේන්ටියක් අලෙවි වූයේ රුපියල් 30 ක මුදලකටයි.

ආපනශාලා හිමියන් පවසන්නේ ආහාර මිල ගණන් ඉහළ යාම මත ආපන ශාලාවලට පැමිණ පාරිභෝගිකයන් විශාල ලෙස පහත වැටී ඇති බවයි.

මෑතකදී කිරි තේ එකක මිලද රුපියල් 100 දක්වා ඉහල දමා ඇත.

20 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ආනයන තහනම ඉවත් කරන්න.. වෙළදාම දෙපැත්තටම විය යුතුයි..

Rohan

lankacgossip | ඉන්ධන මිල වැඩි කරන්නැයි දන්වයි.. ඩීසල් ලීටරයකට 128ක්.. පෙට‍්‍රල් 80ක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy