Sinhala

lankacgossip | ඩොලරයක් 290යි.. කළු කඩේ 310යි..


March 23, 2022 at 12:40 pm | lankacgossip

ඩොලරයක් 290යි.. කළු කඩේ 310යි..

අද මෙරට පුද්ගලික බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 290 විකුණුම් මිලක් නියම කර තිබිණි.

ගණුම් මිල ලෙස රුපියල් 275 මිලක් නියම වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් ලෙස ගැනුම් මිල 272ක් සහ විකුණුම් මිල 282ක් ලෙස පවතී.

මේ අතර කොළඹ විනිමය හුවමාරු කරන ඇතැම් ස්ථානයන්හි ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 310 ඉක්මවූ මිලකටයි.

834 views



Source link

Related posts

lankacgossip | සමහරුන්ට අස්ස කුලප්පුව හැදිලා පොර ටෝක් දුන්නට ආණ්ඩුව පෙරලන්න බෑ..

Rohan

lankacgossip | පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

Rohan

lankacgossip | ඊයේ විරෝධතාවකට ආ තරුණයෙකුට පොලිසිය ගහලා මරලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy