March 23, 2022 at 12:40 pm | lankacgossip
අද මෙරට පුද්ගලික බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 290 විකුණුම් මිලක් නියම කර තිබිණි.
ගණුම් මිල ලෙස රුපියල් 275 මිලක් නියම වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් ලෙස ගැනුම් මිල 272ක් සහ විකුණුම් මිල 282ක් ලෙස පවතී.
මේ අතර කොළඹ විනිමය හුවමාරු කරන ඇතැම් ස්ථානයන්හි ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 310 ඉක්මවූ මිලකටයි.
834 views