Sinhala

lankacgossip | ගෑස් කඩවලට පොලිසිය කැදවයි..


March 23, 2022 at 6:20 pm | lankacgossip

ගෑස් කඩවලට පොලිසිය කැදවයි..

ගෑස් අලෙවිසැල් අසල ත්ත්වය පාලනය සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබේ.

රටපුරා මේ වන විට ගැස් හිගයක් ඇති වී තිබෙන අතර ජනතාව ගෑස් අලවිසැල් ඉදිරියේ දීර්ඝ පෝලිම්වල රැඳී සිටිති.

නමුත් ගෑස් සිලින්ඩර සැපහුම සිදුවන්නේ ඉල්ලුමට වඩා අඩුවෙන් වීම මත ඇතැම් ස්ථානවල යම් ගැටුම්කාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.

මෙම තත්වයන් පාලනයට හා ගැස් බෙදා හැරීම නිරීක්‍ෂණයට මෙසේ පොලිසිය යොදවා ඇත.

417 views



Source link

Related posts

lankacgossip | මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..

Rohan

lankacgossip | රාජපක්‍ෂලාට කරුමය පල දුන්නා.. එදා මගේ ගේ ගිනි තැබූ උන් අද බංකරවල හැංගිලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy