Sinhala

lankacgossip | ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..


March 23, 2022 at 10:40 am | lankacgossip

ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

පරිප්පු කිරිපිටි සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම ණය පහසුකම ඉල්ලා ඇත.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම ඉල්ලීම කළ බව තහවුරු කළේය.

724 views



Source link

Related posts

lankacgossip | අගමැති ලේකම්ට කොරෝනා.. අගමැති මහින්ද පලමු පෙල ආශ‍්‍රිතයෙක්…

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..

Rohan

lankacgossip | යුද්ධය ඇරඹුණා.. බිලියන 07 ක් ජනතාව එක රැයෙන් ඉවරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy