March 23, 2022 at 10:40 am | lankacgossip
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකමක් ඉල්ලා තිබේ.
පරිප්පු කිරිපිටි සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම ණය පහසුකම ඉල්ලා ඇත.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම ඉල්ලීම කළ බව තහවුරු කළේය.
724 views