Sinhala

lankacgossip | හෙටත් විදුලිය කපයි.. සැලසුම මෙහෙමයි..


March 22, 2022 at 7:10 pm | lankacgossip

හෙටත් විදුලිය කපයි.. සැලසුම මෙහෙමයි..

හෙට (23) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 10.30 සිට පස්වරු 04.30 දක්වා පැයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 09.30 දක්වා පැයයි විනාඩි 40ක්.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්

330 views



Source link

Related posts

lankacgossip | අනාගතයේ කිසිදා ලේ ගංඟා මරණ බිය අපේ රටේ ඇති නොවේවා..

Rohan

lankacgossip | ඩීසල් නෑ.. බස් සේවාව පූර්ණ වශයෙන් අඩාල වන බව දන්වයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy