March 12, 2022 at 6:20 am | lankacgossip
අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්රල් ඉන්ධන මිල වැඩි කිරිමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.
අයි.ඕ.සි සමාගම ඉන්ධන මිල වැඩි කිරිමත් සමග අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම රථ වාහන හිමියන් විසින් ප්රතික්ෂේප කර සියළුම වාහන වලට ඉන්ධන ලබා ගැනිම සිපෙට්කෝ ඉන්ධන පිරවුමහල් වලින් සිදු කර ගැණින.
ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත් ඉන්ධන මිල වැඩි විමට සමගාමි ත්රිරෝද රථ සහ බස් රථ වල ගාස්තු වැඩි කිරිමට සිදු වන බවත් රියදුරන් කියා සිටියි.
– රංජිත් රාජපක්ෂ
211 views