Sinhala

lankacgossip | IOC තෙල් පුරවාගෙන බලා සිටී.. තෙල් ගහන්න කිසිවෙකු නෑ… පෝලිම බින්දුවයි..


March 12, 2022 at 6:20 am | lankacgossip

IOC තෙල් පුරවාගෙන බලා සිටී.. තෙල් ගහන්න කිසිවෙකු නෑ… පෝලිම බින්දුවයි..

අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කිරිමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

අයි.ඕ.සි සමාගම ඉන්ධන මිල වැඩි කිරිමත් සමග අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම රථ වාහන හිමියන් විසින් ප්‍රතික්ෂේප කර සියළුම වාහන වලට ඉන්ධන ලබා ගැනිම සිපෙට්කෝ ඉන්ධන පිරවුමහල් වලින් සිදු කර ගැණින.

ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත් ඉන්ධන මිල වැඩි විමට සමගාමි ත්‍රිරෝද රථ සහ බස් රථ වල ගාස්තු වැඩි කිරිමට සිදු වන බවත් රියදුරන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

211 views



Source link

Related posts

lankacgossip | චීනයේ කොරෝනා පාලනය වුනේ මගෙ බෙහෙතෙන්.. කොරියාවේ අගමැතිද ගන්නේ එම බෙහෙතයි..

Rohan

lankacgossip | ලංගම හාන්සියි.. ටයර්, ටියුබ් නැතිව හොදම තත්වයේ බස් දහසක් කොට උඩ..

Rohan

lankacgossip | දීර්ඝ ගෑස් පෝලිම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy