Sinhala

lankacgossip | සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කලේ ඉන්දීය නියෝගයකින්..


March 12, 2022 at 3:50 pm | lankacgossip

සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කලේ ඉන්දීය නියෝගයකින්..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉන්දියානු තෙල් සමාගමේ බෙදුම්හල්වල මිල ගණන්වලට සමාන වන ලෙස වහාම ඉහළ දමන ලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජය විසින් ඊට එකඟතාවය පළ කරන ලද බවද මුදල් අමාත්‍යංශ නිලධාරියෙකු උපුටමින් එම වාර්තාව කියා සිටියි.

ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන බෙදුම්හල් වල මිල ඉහල දැමීමට දින දෙකක් ඉක්ම යන්නට පෙර සිපෙට්කෝ ඉන්ධන මිල ඊට සමාන්තරව ඉහළ දමා තිබේ.

890 views



Source link

Related posts

lankacgossip | එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…

Rohan

lankacgossip | අගමැති ඉල්ලා අස්වීමේ ප‍්‍රකාශයට පත් කිරීම ඇමතිවරු දෙදෙනෙක් නවත්වයි..

Rohan

lankacgossip | මුල්ගල් තබා ඉවරයි.. දැන් අපි විවෘත කරන යුගයට මාරු වෙමින් ඉන්නේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy