Sinhala

lankacgossip | විදුලි බිල ඉහල නංවන වැඩ කටයුතු ඇරඹුවා…


March 12, 2022 at 12:40 pm | lankacgossip

විදුලි බිල ඉහල නංවන වැඩ කටයුතු ඇරඹුවා…- CEB

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් යොමුකර තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර ඇත්තේ එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු නිසා එම ක්‍රමවේදය සකස් කිරීම ආරම්භ කර ඇති බවයි.

මේ අතර එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කරන දිනයක් කිව නොහැකි බවත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන නොකඩවා ලැබීම අවිනිශ්චිත තත්වයක ඇති බවත්ය.

426 views



Source link

Related posts

lankacgossip | යුගදනවි දුන් ඇමරිකා සමාගම බංකොලොත් ගැට්ටේ…

Rohan

lankacgossip | ගොවින් පහර දේ යයි බියෙන් කන්න රැස්වීම් නෑ..

Rohan

lankacgossip | තෙල් පෝලිම්, විදුලි කැපිල්ල නොවෙයි අපේ රැස්වීම්වල සෙනග පෙන්වන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy