Sinhala

lankacgossip | භාණ්ඩ මිල කොතරම් වැඩි වුනත් ආණ්ඩුවට ජනතා ප‍්‍රසාදය අඩුවක් නෑ…


March 12, 2022 at 1:20 pm | lankacgossip

භාණ්ඩ මිල කොතරම් වැඩි වුනත් ආණ්ඩුවට ජනතා ප‍්‍රසාදය අඩුවක් නෑ…

භාණ්ඩ මිල මොනතරම් ඉහළ ගිය ද වත්මන් රජය ගැන ඇති ජනතා ප්‍රසාදය කිසිදු අඩුවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

මෙම වසර තුල විශාල සංවර්ධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනටමත් කටයුතු සූදානම් කර තිබෙන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එම අදහස් පළ කරන ලදී.

පෞද්ගලික වාහන භාවිතා කරන්නේ ධනපතියන් බැවිනි රුපියල පාවීමට ඉඩ දී ඔවුන්ගෙන් පමණක් එම වැය බර දරාගත යුතු බව ද බව ද හෙතෙම සඳහන් කළේය.

ඉන්ධනවලින් රජයට පාඩු වන බවත් එය මගහැරීමට මෙය සිදුවිය යුතුව තිබූ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

1,178 views



Source link

Related posts

lankacgossip | ඩීසල් ලීටරයකින් 68ක්, භූමිතෙල් ලීටරයකින් 232ක් පාඩුයි.. මොකද කරන්නේ..

Rohan

lankacgossip | සදහිරු සෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..

Rohan

lankacgossip | කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy