Sinhala

lankacgossip | බිලියන 18ක පාඩුවක් මැද තෙල් සංස්ථාව සේවකයන් 5000කට බෝනස් දෙයි…


March 12, 2022 at 5:30 pm | lankacgossip

බිලියන 18ක පාඩුවක් මැද තෙල් සංස්ථාව සේවකයන් 5000කට බෝනස් දෙයි…

රුපියල් මිලියන 18,000 ඉක්මවූ මෙහෙයුම් අලාභයක් ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේ බෝනස් දීමනාව ලබා දීමට තීරණය කර ඇත.

මේ සතියේ රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

පසුගිය වසරේ දී ද සේවකයන් 5200 තුන් වරක් බෝනස් මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් සංස්ථාව වැය කර තිබේ.

ඊට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි විසි පහක් තිහක් අතර මුදලක් සංස්ථාව මාසිකව වැය කරයි.

0 views



Source link

Related posts

lankacgossip | වඳුරන් බඹරය කඩයි… බඹරුන් ඇණ පාසල් සිසුන් 25 ක් රෝහලේ..

Rohan

lankacgossip | යලිත් සංචරණ සීමා..

Rohan

lankacgossip | ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy