March 12, 2022 at 5:30 pm | lankacgossip
රුපියල් මිලියන 18,000 ඉක්මවූ මෙහෙයුම් අලාභයක් ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේ බෝනස් දීමනාව ලබා දීමට තීරණය කර ඇත.
මේ සතියේ රැස් වූ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
පසුගිය වසරේ දී ද සේවකයන් 5200 තුන් වරක් බෝනස් මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් සංස්ථාව වැය කර තිබේ.
ඊට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි විසි පහක් තිහක් අතර මුදලක් සංස්ථාව මාසිකව වැය කරයි.
0 views