March 12, 2022 at 3:00 pm | lankacgossip
ටෙලි නාට්‍යවල අතිරේක චරිත රඟපාන රංගන ශිල්පිනියන් කිහිප දෙනකු යොදාගෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා රංගන ශිල්පිනියක් සමග එහි කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක අතිරේක චරිත රගපාන තරුණියන් කිහිපදෙනෙකු මේ සඳහා යොදාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ජනප්‍රිය නාට්‍ය දෙකේම අතිරේක චරිතයක් රඟපාන නළුවකු විසින් මෙම නිළියන් එම ස්ථානයට රැගෙන එන ලද බවක් රුපියල් හැටදහස බැගින් වූ මුදලකට ඔවුන් එම ස්ථානයේ දී විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවත් පොලිසිය කියා සිටියි.
481 views