Sinhala

lankacgossip | MCC ගිවිසුමට යලි පණ එයි.. ප‍්‍රධානියා මේ මාසයේම ලංකාවට…


March 11, 2022 at 12:40 pm | lankacgossip

MCC ගිවිසුමට යලි පණ එයි.. ප‍්‍රධානියා මේ මාසයේම ලංකාවට…

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ ඉදිරි වැඩ කටයුතු සිදු කරගෙන යාම සඳහා ඇමෙරිකානු නියෝජිතයෙක් මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නේපාලයේ මෙම ගිවිසුම අත්සන් තැබීමට මුල්වී කටයුතු කල පුද්ගලයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හෙතෙම කියා සිටියේය.

යහ පාලන සමයේ අත්සන් කරන්නට ගියද ජනතා විරෝධය මත වැලකී ගිය එම ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට වත්මන් පාලනය යටතේ පැමිණෙන්නේ දැන් ඔවුන්ට හිතවාදී පාලනයක් ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන බවට ඇතිව තිබෙන විශ්වාසය නිසා විය හැකි ඉබද හෙතෙම පැවසීය.

සිරස නාලිකාව පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

1,546 views



Source link

Related posts

lankacgossip | මත්පැන් පෝලිම් නිසා කොරෝනා පාලනය ගිලිහෙයි…

Rohan

lankacgossip | චීන හමුදා කදවුරක් ලංකාවට..

Rohan

lankacgossip | රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy