Sinhala

lankacgossip | බැඳුම්කර මුදල් ගෙවීම පසුපස මහා වංචාවක්… නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..


March 12, 2022 at 3:20 am | lankacgossip

බැඳුම්කර මුදල් ගෙවීම පසුපස මහා වංචාවක්… නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව ඔහු මෙම අදහස් පළ කර ඇත.

නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

84 views



Source link

Related posts

lankacgossip | ගෑස් මිල යලි ඉහලට..?

Rohan

lankacgossip | ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි.. බලන්න පකිස්තානයේ ඉම්රාන් ඛාන්…

Rohan

lankacgossip | දින 10කට පසු ගෑස් ලොරියක් එයි.. ගැස් ගන්න පාරිභෝගිකයන් පොරකති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy