March 12, 2022 at 3:20 am | lankacgossip
මෑතකදී ශ්රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.
අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව ඔහු මෙම අදහස් පළ කර ඇත.
නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
84 views