March 11, 2022 at 7:10 pm | lankacgossip
ඉක්මනින්ම ගෑස් මිල වැඩිවිමක් සිදු සිදු කරනු ඇති බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.
ලෝක වෙදලපලේ ගැස් මිල ඉහල යාමත් සමග මෙම තත්වය උදා වී ඇත.
මේ පිලිබද අදහස් පල කරමින් ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් මිල වැඩි විය හැකි බව පවසයි.
අද වන විට ලෝකයේ වැඩිම ගෑස් මිල වාර්තා වන බවත් ඔහු පැවසීය.
තමන් සත්‍ය තත්වය කීමට නොපැකිලෙන බවද ඔහු සදහන් කලේය.
285 views