Sinhala

lankacgossip | ගෑස් මිල යලි ඉහලට…


March 11, 2022 at 7:10 pm | lankacgossip

ගෑස් මිල යලි ඉහලට…

ඉක්මනින්ම ගෑස් මිල වැඩිවිමක් සිදු සිදු කරනු ඇති බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.

ලෝක වෙදලපලේ ගැස් මිල ඉහල යාමත් සමග මෙම තත්වය උදා වී ඇත.

මේ පිලිබද අදහස් පල කරමින් ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් මිල වැඩි විය හැකි බව  පවසයි.

අද වන විට ලෝකයේ වැඩිම ගෑස් මිල වාර්තා වන බවත් ඔහු පැවසීය.

තමන් සත්‍ය තත්වය කීමට නොපැකිලෙන බවද ඔහු සදහන් කලේය.

285 views



Source link

Related posts

lankacgossip | සර්ව පාක්‍ෂික සමුළුවේදී ‘රනිල් හිට් ද බැසිල්..’

Rohan

lankacgossip | සපුගස්කන්ද වැසීමෙන් ශ‍්‍රී ලන්කන් අර්බුදයේ.. ගුවන් යානා ඉන්ධන නෑ…

Rohan

lankacgossip | ඩොලර් නෑ.. සහල් කන්ටේනර් 500ක් වරායේ සිරවෙලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy