Sinhala

lankacgossip | කාන්තා ප්‍රශ්න නිසා සිවුරු අරින්න වුනොත් මුලින්ම යන්න වෙන්නේ අස්ගිරි මහනාහිමියන්ට…


March 11, 2022 at 3:50 pm | lankacgossip

කාන්තා ප්‍රශ්න නිසා සිවුරු අරින්න වුනොත් මුලින්ම යන්න වෙන්නේ අස්ගිරි මහනාහිමියන්ට…

අතුරලියේ රතන හාමුදුරුවන් කරන පාදඩ වැඩ නිසා අද හාමුදුරු කෙනෙකුට දේශපාලනය කරන්න තියා පාරක බැහැලා යන්නවත් නොහැකි වී ඇතැයි අපේ ජනබල පක්‍ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.

රතන හිමියන් දැන් සිදු කරමින් සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන ගේම් එකක් බවත් විපක්ෂ නායක වෙන්න උත්සාහයක් ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

කන්තා ප්‍රශ්න වලට සිවුරු හැර යාමට සිදු වූවොත් මුලින්ම යන්න වෙන්නේ අස්ගිරි මහනායක හිමියන්ට බවද පැවැසූ ඒ හිමියෝ ලංකාවේ හාමුදුරුවරුන්ගෙන් 50%කටම කාන්තා ප්‍රශ්න ඇතැයිද එහිදී පැවසූහ.

868 views



Source link

Related posts

lankacgossip | නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Rohan

lankacgossip | ලෝක ඉතිහාසයේම වැඩිම විහිළුකාරයන් ඉන්නේ මේ ආණ්ඩුවෙයි..

Rohan

lankacgossip | සිංගප්පූරුව දියුණු කලේ රටේම ඉඩම් විකුණලා.. ඒක ප‍්‍රශ්ණයක් නොවෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy