Sinhala

lankacgossip | ආණ්ඩුවේ ජනප‍්‍රසාදය අති සීඝ‍්‍රයෙන් පහලට.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට.. ප‍්‍රතිශත මෙන්න…


March 11, 2022 at 10:02 pm | lankacgossip

ආණ්ඩුවේ ජනප‍්‍රසාදය අති සීඝ‍්‍රයෙන් පහලට.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට.. ප‍්‍රතිශත මෙන්න…

ආන්ඩුවේ ජනප්‍රසාදය සම්බන්ධයෙන් අලුත්ම වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුද්ධි අංශ විසින් ලබා දී ඇති බව නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.

ආණ්ඩුව සම්බන්ධයෙන් ප්‍රසාදයෙන් සිටි 3-4% අතර ප්‍රමාණයක් දිනපතා ආණ්ඩු හිතවාදී කමෙන් ඉවත් වෙමින් ඇති බව දැක්වෙන බවද වාර්තාවේ සදහන් කලේය.

සමගි ජන බලවේගය මේ වන විට සිය ජනප්‍රසාදය 17% කින් වර්ධනය කර ගෙන ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියතාවය ඉහළ යාමක් නිසා නොව ආණ්ඩු විරෝධය නිසා බවද එම වාර්තාවේ සඳහන්ව තිබී ඇත.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුවට බලපාන ආකාරය හෝ ඔවුන්ට එකතු වන ඡන්ද ප්‍රමාණය ගැන නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට කල්වේලා මදි බව ද එම වාර්තාවේ සඳහන් කර තිබී ඇත.

111 views



Source link

Related posts

lankacgossip | පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…

Rohan

lankacgossip | ඉන්ධනහලකට ප්‍රහාරයක්.. ඉන්ධන බෙදාගන්න ගැටුම්..

Rohan

lankacgossip | රූපවාහිනි සංස්ථා සේවකයෝ පඩි ඉල්ලා විරෝධතා… සභාපතිගේ කාමරය වටලති..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy