Sinhala

lankacgossip | අගමැති අක‍්‍රියයි.. ජනපති දාලා යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක..


March 11, 2022 at 10:22 pm | lankacgossip

අගමැති අක‍්‍රියයි.. ජනපති දාලා යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක..- විමල්

අද වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යම් අක‍්‍රිය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පවතින අර්බුදකාරී තත්වය උත්සන්න වන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය තනතුර අතහැර යනු ඇතැ යි බැසිල් රාජපක්ෂ මහතා ගණනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

එම අවස්ථාවේ රාජ්‍ය පාලනය සියතට ගැනීමට හැකිවෙතැයි ද බැසිල් රාජපක්ෂ මහතා කල්පනා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ඉන් පසුවද තව දුරටත් අමෙරිකානු උපාය මාර්ගය අනුව ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු කල්පනා කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

දිවයින පුවත් පත සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

411 views



Source link

Related posts

lankacgossip | අයවැය ගැන තීන්දුවක් ගන්න සෙසු පක්‍ෂ යලි රැස්වේ..

Rohan

lankacgossip | ‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක්..

Rohan

lankacgossip | ඉන්ධන පිරවුම්හලකට ගිනි තියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy