Sinhala

lankacgossip | හෙටත් විදුලිය කපයි.. කාලසටහන මෙන්න…


March 10, 2022 at 7:10 pm | lankacgossip

හෙටත් විදුලිය කපයි.. කාලසටහන මෙන්න…

හෙට (11) දින විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය විසින් කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

ඒ් අනුව සිදු කරන විදුලි කප්පාදුව මෙසේය.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප – පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක්

P, Q, R, S, T, U, V, W කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක්

77 views



Source link

Related posts

lankacgossip | ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

Rohan

lankacgossip | සුල පක්‍ෂ කණෙන් අල්ලා එලියට විසි කල යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy