Sinhala

lankacgossip | විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…


March 11, 2022 at 3:20 am | lankacgossip

විමල්-උදය එලියට බැස්සොත් එක ආසනයක්වත් දිනන්න බෑ…- SB

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අය අහිමි වීම ආණ්ඩුවට පාඩුවක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළ අය බව ද හෙතෙම පැවසීය.

නමුත් ඔවුන්ගේ පක්ෂ දෙකම සම්පූර්ණයෙන්ම වැඩුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ දේහය තුළ බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා ඔවුන් ආණ්ඩුවෙන් එළියට බැස තනිවම තරග කළහොත් ඔවුනට එකම ආසනයක්වත් දිනාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

199 views



Source link

Related posts

lankacgossip | නව බලවේගයක්.. ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වරම විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි නොවේලු..

Rohan

lankacgossip | දුරකතනය තව හැඬවෙයි.. තව පිරිසකට ඇමතිකම්..

Rohan

lankacgossip | ජිනීවාහිදී ලංකාවට එරෙහි සැර කතාවක්… දුමින්ද සිල්වාට නිදහස දීම ගැනත් කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy