Sinhala

lankacgossip | ඩීසල් 75කින්, පෙට‍්‍රල් 50කින් මිල ඉහල දැමේ..


March 10, 2022 at 10:54 pm | lankacgossip

ඩීසල් 75කින්, පෙට‍්‍රල් 50කින් මිල ඉහල දැමේ..

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.

මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි.

3,558 views



Source link

Related posts

lankacgossip | මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම අද සිට ඇරඹේ…

Rohan

lankacgossip | ප‍්‍රබලයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි…

Rohan

lankacgossip | දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy