Sinhala

lankacgossip | විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න…


January 20, 2022 at 8:02 am | lankacgossip

විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න…

තෙල් සංස්ථාව විසින් පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබා දුනහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ දිනයේ අක‍්‍රිය වූ තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම හේතුවෙන් අද දිනයේ මෙම විදුලි කප්පාදුව අවශ්‍ය නොවන බවද මණ්ඩලය කියා සිටී.

ඉන්ධන ඊයේ දිනයේදීම ලබා දුන්නද ඒවා බලාගාරවලට පොම්ප කිරීමට පැය කිහිපයක් ගත වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ රට පුරා විටින් විට විදුලිය විසන්ධි කරන ලදී.

1,049 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකාවේ ආහාර, ඖෂධ හිගයක්.. ඉන්ධන, ගෑස් අර්බුදයක්ද එනවා…

Rohan

lankacgossip | විදුලිය අත්‍යවශ්‍ය තැන්වලට කපන්නෑ.. අනෙක් තැන්වලට කපනවා..

Rohan

lankacgossip | NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy