Sinhala

lankacgossip | මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..


January 20, 2022 at 11:20 am | lankacgossip

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පළමුවෙන්ම දේශපාලනයට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවද පැවසූ ඔහු වංචාව හා දූෂණය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සැලැස්මක් ඇති කර රටේ ආර්ථිකය අනිවාර්යෙන්ම සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

255 views



Source link

Related posts

lankacgossip | කොරෝනා නීති කැලේ.. සුඛෝපභෝගී බස්වල පොල් පටවා මගීන් ගෙනයයි..

Rohan

lankacgossip | මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරිම අගමැති අතින්…

Rohan

lankacgossip | එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy