Sinhala

lankacgossip | ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්..


January 20, 2022 at 1:20 pm | lankacgossip

ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්..- සජිත්

ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළද එය කරගැනීමට නොහැකිව ඇති නිසා ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් ඇතැයිද ඒ මහතා පැවසීය.

තම පියා වන රණසිංහ පේ‍්‍රමදාස සිටියේ නම් එය සිදුකරන බවද ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් මෙරට තුළ ආරම්භ කළේ දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවත් තව දුරටත් කියා සිටියේය.

ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

1,025 views



Source link

Related posts

lankacgossip | අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Rohan

lankacgossip | ඉන්ධන මිල වහා වැඩි කරන්නයි මහා භාණ්ඩාගාරය දැනුම් දේ… මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | ගොවි ජනපදවල ගොවියෝ රසායනික පොහොර ඉල්ලද්දී බස්නාහිර ගොවියෝ කාබනික පොහොරෙන් ගොවිතැන දිනති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy