Sinhala

lankacgossip | අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ලෙක්චර් එකකටවත් ගියේ නෑ.. ඒත් පාස්..


January 20, 2022 at 9:24 am | lankacgossip

අනුර කුමාරයි මායි හිටියේ එකම ඇඳක.. ලෙක්චර් එකකටවත් ගියේ නෑ.. ඒත් පාස්..- තිස්ස ජනනායක..

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක කාමරයෙන් පිට වී යන බවත් ඔහු පැවසීය.

එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.

දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද සමත් වූ බවත් හෙතෙම කියා සිටියේය.

තම උපකාරක පන්තියට සහභාගි වූ සිසුන් පිරිසක් ඉදිරියේ දී හෙතෙම මේ බව පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | කිරිපිටි විශාල මිල වැඩි කිරීමක.. ග‍්‍රෑම් එකක් රුපියල් 2.50 පනී..

Rohan

lankacgossip | ආසියාවේ දරුණුම ආහාර උද්ධමනය ලංකාවේ.. අධි උද්දමනය පාමුල.. මුදලේ වටිනාකම නැතිවෙතැයි අනතුරු අගවයි..

Rohan

lankacgossip | ඔමික්‍රෝන් අති භයානකයි.. වැලදී සුව වූවන්ට දරුණු දිගුකාලීන රෝගාබාධ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy