Sinhala

lankacgossip | සහල් මිල ගුවනේ.. සුදු රතු කිලෝව 180යි… නාඩු 190යි…


January 19, 2022 at 8:02 am | lankacgossip

සහල් මිල ගුවනේ.. සුදු රතු කිලෝව 180යි… නාඩු 190යි…

සහල් පාලන මිල ඉවත් කිරිමත් සමග සහල් මිල තව දුරටත් ඉහල යාමෙන් ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

බොහෝ වෙළද සැල්වල සුදු හා රතු කැකුළු සහල් රුපියල් 160ත් 180ත් නාඩු සහල් රුපියල් 170ත් 190ත්, සම්බා සහල් රුපියල් 230ත් 260ත් අතර විවිධ මිල ගනන්වලට අලෙවි වන වෙමින් ඇත.

සහල් මිල පාලනයෙන් ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් සහල් හිතු හිතු මිල ගනන්වලට අලෙවි කරමින් ජනතාව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

234 views



Source link

Related posts

lankacgossip | ලංකාවේ වාහන භාවිතා කරන්නන් බරපතල අර්බුදයකට….

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 05 අතරට…

Rohan

lankacgossip | දුම්රියෙන් ප්‍රවාහනය නොමිලේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy