Sinhala

lankacgossip | වී කිලෝව රුපියල් 250 පනී..


January 19, 2022 at 1:20 pm | lankacgossip

වී කිලෝව රුපියල් 250 පනී..

නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ කොටි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න ඉතාමත් පහළ වැටීම හේතුවෙන් මෙතරම් ඉහළ මිලකට වී කිලෝව අලෙවි වනු ඇති බවයි.

යල කන්නය සඳහා රසායන පොහොර නොලැබුණහොත් ප‍්‍රදේශයේ ගොවීන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් ද උද්ගත වී ඇති බව හෙතෙම පැවසීය.

177 views



Source link

Related posts

lankacgossip | ජනාධිපති ඇතැමුන්ට කරදරයක් වෙලා.. ඉදිරි තෙවසරේ රට ඉතා සීග්‍රයෙන් සංවර්ධනය වෙනවා…

Rohan

lankacgossip | විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී..

Rohan

lankacgossip | උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy