Sinhala

lankacgossip | ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…


January 19, 2022 at 6:20 am | lankacgossip

ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව සාමාන්‍යධිකාරිවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදායට පිටින් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙම නව සාමාන්‍යාධිකාරිවරයා යුගදනවි ගිවිසුමට අත්සන් කරන ලද සාක්ෂිකරුවෙකු බවත් ඔහුට විරුද්ධව දූෂණ චෝදනා රාශියක් දැක ඇති බවත් ඇමතිවරයා පවසයි.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ යහපත් අරමුණකින් නොවන බව එයින්ම තේරුම් යන බවද අමාත්‍යවරයා කියා සිටියි.

විදුලිබල වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මගින් ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම විදුලිබල සභාපතිවරයා බාර ගත යුතු බවත් ආණ්ඩුවත් ඒ ගැන වග බලා ගත යුතු බවද ඔහු පැවසීය.

මෙවන් තක්කඩි දේවල් නොවන්න ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

151 views



Source link

Related posts

lankacgossip | ඔමික්‍රෝන් ලංකාවට එන්න ඉඩ ඉතාම අඩුයි.. කොරෝනා නැති සංචාරකයන්ට දින 14 නිරෝධායන අවශ්‍ය නෑ..

Rohan

lankacgossip | පොහොට්ටු මැයි රැලිය නුගේගොඩට පසුබහී.. මහින්දගෙන් පණිවුඩයක්..

Rohan

lankacgossip | ලිත්‍රො ගෑස් දෙපැයේ සභාපති පත් කර ඉවත් කල හේතුව ජොන්ස්ටන් කියයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy