Sinhala

lankacgossip | පැයක් විදුලිය කපනවා..


January 19, 2022 at 5:30 pm | lankacgossip

පැයක් විදුලිය කපනවා..- CEB

අද පස්වරු 6.00 රාත‍්‍රී 10.00 අතර කාලයේදී ප‍්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන්ධන නොමැති වීම මත නවතා දමා ඇති කැලණිතිස්ස බලාගාරයට ඉන්ධන නැවත පුරවන තුරු මෙම විදුලි කප්පාදුව සිදුකරන්නේ පද්ධතියේ සමබරතාවය පවත්වාගෙන යාමට බවත් ඔවුන් කියා සිටී.

761 views



Source link

Related posts

lankacgossip | ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

Rohan

lankacgossip | චීනය ශ‍්‍රී ලංකාව අතහරී.. ණය හෝ ආධාර කිසිවක් නොදෙන බව කියයි…

Rohan

lankacgossip | කොරෝනා පාලනය සාර්ථකයි.. දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy