Sinhala

lankacgossip | චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ..


January 19, 2022 at 12:40 pm | lankacgossip

චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ..

චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබේ.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප‍්‍රමාණවත්ය.

1,950 views



Source link

Related posts

lankacgossip | ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..

Rohan

lankacgossip | තවත් සභාපතිවරයෙක් ධුරයෙන් නෙරපයි…

Rohan

lankacgossip | ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy