Sinhala

lankacgossip | ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..


January 19, 2022 at 11:20 am | lankacgossip

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් කියා සිටති.

ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගැස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගැස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියති.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,420 views



Source link

Related posts

lankacgossip | කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..

Rohan

lankacgossip | නිමල් ලංසා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි..

Rohan

lankacgossip | ශ‍්‍රීලනිපය ගියත් ආණ්ඩුව වැටෙන්නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy