January 19, 2022 at 7:43 pm | lankacgossip
කොරෝනා ආසාදිත වූ තවත් 12 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243 දක්වා ඉහළ නගී.
අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 829කි.
144 views