Sinhala

lankacgossip | ඉල්ලා අස්වූ PB යලි කරලියේ.. ප‍්‍රබලයන් රැසකගේ දුෂණ-චංචා ෆයිල් හෙලි කරයි..


January 19, 2022 at 9:20 am | lankacgossip

ඉල්ලා අස්වූ PB යලි කරලියේ.. ප‍්‍රබලයන් රැසකගේ දුෂණ-චංචා ෆයිල් හෙලි කරයි..

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපතිවරයා ගේ හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානමක් ඇති බවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ජයසුන්දර මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූයේ දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමිනි.

අස්විය අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු රජයේ ඉහළ පෙළේ කිහිප දෙනෙකුගේ දූෂණ වංචා පිළිබඳව ප‍්‍රබල හෙළිදරව් කිහිපයක්ම සිදු කර ඇතැයි ද වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කල ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය.

1,699 views



Source link

Related posts

lankacgossip | මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…

Rohan

lankacgossip | යුරෝපයට ගෑස් අත්හිටුවන බව රුසියාව කියයි.. යුරෝපයේ ගෑස් මිල අහස උසට නගී…

Rohan

lankacgossip | බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy