Sinhala

lankacgossip | සහල් කිලෝව රුපියල් 300කට විකුණන්න මෝල් හිමියන් හදනවා..


January 18, 2022 at 12:00 pm | lankacgossip

සහල් කිලෝව රුපියල් 300කට විකුණන්න මෝල් හිමියන් හදනවා..

අලුත් අවුරුදු සමන විට සහල් කිලෝවක් රුපියල් 300 ඉක්මවා මිලකට අලෙවි කිරීමට පොළොන්නරුවේ සහල් මෝල් හිමියන් සැලසුම් සකස් කරමින් සිටින බව වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙනි සහල් ආනයනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බවද ඔහු පැවසීය.

රජයෙන් රජයට වශයෙන් ආනයනය කරනු ලබන මෙම සහල් සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ සහතික මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට කටයුතු සලසන බව ද ඇමැතිවරයා සදහන් කරයි.

එනිසා ඉදිරියේදී සහල් මිල කිසිසේත්ම ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් සහන මිලට සහල් ලබා ගැනීමට ජනතාවට හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

523 views



Source link

Related posts

lankacgossip | අප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..

Rohan

lankacgossip | රන්ජන් ආත්මය පාවා දුන්නෙ නෑ…

Rohan

lankacgossip | වී කිලෝව රුපියල් 75ට ගන්නවා.. කාබනික වී වලට තව 25ක් වැඩිපුර දෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy