Sinhala

lankacgossip | විදුලිය අර්බුදයෙන් වතුරත් නැතිවෙයි..


January 18, 2022 at 4:40 pm | lankacgossip

විදුලිය අර්බුදයෙන් වතුරත් නැතිවෙයි..

විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරයට එය බලපෑමක් සිදු වනු ඇති බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ වුවවොත් අඛණ්ඩ ජල සැපයුම බිඳ වැටීමට හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

පාරිභෝගිකයන්ට බලපෑමක් සිදු නොවන ආකාරයට පවතින ජල සම්පත කළමනාකරණය කරගත හැකිවනු ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

236 views



Source link

Related posts

lankacgossip | කොරෝනා ‘නියොකොව්’ ලංකාවටත් එන අවදානමක්.. ආසාදිතයන් මිය යාමේ දැඩි අවදානමක්…

Rohan

lankacgossip | නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

Rohan

lankacgossip | ඇමති ධුරයෙන් අස්වෙන්න සූදානම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy