January 18, 2022 at 4:40 pm | lankacgossip
විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරයට එය බලපෑමක් සිදු වනු ඇති බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එසේ වුවවොත් අඛණ්ඩ ජල සැපයුම බිඳ වැටීමට හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.
පාරිභෝගිකයන්ට බලපෑමක් සිදු නොවන ආකාරයට පවතින ජල සම්පත කළමනාකරණය කරගත හැකිවනු ඇතැයිද හෙතෙම තව දුරටත් කියා සිටියේය.
236 views